රුසියාවෙන් ගෙන්වන ලද පොහොර පිළිබද කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසු දේ..

By Piyumika Dec 21, 2024 03:46 AM GMT
Report

රුසියාවේ නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර තොගය ප්‍රමිතියට අනුකූල බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය ප්‍රකාශ කළා.

භයානක හෙළිදරව්වක්..ඉදිරි දින කීපය තුළ මෙරට ලේ විලක් බවට පත් වීමට ඉඩ..

භයානක හෙළිදරව්වක්..ඉදිරි දින කීපය තුළ මෙරට ලේ විලක් බවට පත් වීමට ඉඩ..

එම පොහොර තොගයේ වර්ණය පිළිබදව ගොවීන් සහ ගොවි සංවිධාන අතර, යම් කතාබහක් මතුවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය සොයාබැලීමක් සිදු කරනු ලැබුවේ.

අසිරිමත් නත්තලට තව දින කිහිපයක් තිබියදී නත්තල් වෙළෙඳපොළක සිදුවූ ඛේදනීය සිදුවීම..(VIDEO)

අසිරිමත් නත්තලට තව දින කිහිපයක් තිබියදී නත්තල් වෙළෙඳපොළක සිදුවූ ඛේදනීය සිදුවීම..(VIDEO)

මෙම පෙහොරවල ප්‍රමිතිය පිළිබදව පාංශූ විද්‍යාව පිළිබද විශේෂඥ රේණුකා සිල්වා සහතික කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු අනීතික බියක් ඇති කර නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ට දැනුම් දෙනවා.

You may like this video