ඛේදවාචකයක් - පියාම පුතාට පොරොවෙන් ගහලා මරලා - අත්අඩංගුවට

Report

මහකුඹුක්කඩවල පොලිස් වසමේ සොහොන්කල්ම ප්‍රදේශයේදී පියා විසින් පොරවකින් පහරදී පුත්‍රයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය වාර්තා කරයි.

ඒ අනුව මෙම ඝාතනය ඊයේ (26) රාත්‍රී කාලයේදී සිදුව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ සොහොන්කල්ම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.

එමෙන්ම මරණකරු තම පියා සමඟ නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් මත, පියා විසින් පොරවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබෙන බව පවසයි.

භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමකට වූ දරුණු ඛේදවාචකය - හදිසියේ අපවත් වෙති

භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමකට වූ දරුණු ඛේදවාචකය - හදිසියේ අපවත් වෙති

එසේම මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ආණමඩුව රෝහලට රැගෙන යාමට නියමිතව ඇත.

කෙසේ වෙතත් වයස අවුරුදු 63ක් වන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මහකුඹුක්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද මේ අයට වෙන්න යන දේ

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද මේ අයට වෙන්න යන දේ

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

රුසියාවෙන් ලංකාවටම සුබ ආරංචියක් - ආයේ තෙල් ප්‍රශ්න නෑ මෙන්න දීපූ විසදුම

රුසියාවෙන් ලංකාවටම සුබ ආරංචියක් - ආයේ තෙල් ප්‍රශ්න නෑ මෙන්න දීපූ විසදුම