වෙරළට අසළ මුහුදු ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට අනතුරු ඇගවීමක් - දැනුවත් වෙන්න

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අතර සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එමින් සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වාර්තා කරයි.

තත්ත්වය නරකයි - යේමනයත් යුද්දෙට හවුල් වෙයි - ඊශ්‍රාලයට හූතින්ගෙන් දෙවැනි ප්‍රහාරයත් එල්ල වෙයි

තත්ත්වය නරකයි - යේමනයත් යුද්දෙට හවුල් වෙයි - ඊශ්‍රාලයට හූතින්ගෙන් දෙවැනි ප්‍රහාරයත් එල්ල වෙයි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.

පාසල් හා පාසල් සිසුන් ගැන අනාවරණයක් - විශේෂ හෙළිදරව්වක්

පාසල් හා පාසල් සිසුන් ගැන අනාවරණයක් - විශේෂ හෙළිදරව්වක්