මේ අයටත් වැටුප වැඩි වෙන ලකුණු

Report

මෙවර අයවැයෙන් වතු කම්කරු වැටුප ඉහළ දැමීම සම්බන්ධව රජයේ අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් එක්දහස් හත්සිය පනහ (1,750) දක්වා ඉහළ දැමීම සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක වතු සමාගම්වල ඉහළ බලධාරීන් සමග මීට සති කිහිපයකට පෙරදී සාකච්ඡා කර තිබුණා.

මේ වන විට වතු කම්කරුවකු වෙනුවෙන් දැනට ගෙවන දෛනික වැටුප රුපියල් එක්දහස් තුන්සිය පනහකි (1,350)ක් වේ.

රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් - තව මාස දෙකකින් වැටුප් වැඩිවීමක්

රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් - තව මාස දෙකකින් වැටුප් වැඩිවීමක්

එමෙන්ම වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් හාරසියයකින් ඉහළ දැමීමට සිදුවුවහොත් විශාල පාඩුවක් ලැබීමට සිදුවන බව වතු සමාගම් ප්‍රකාශ කළා.

කෙසේ වුවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවර අය වැයෙන් වතු කම්කරු වැටුප යම් මුදලකින් ඉහළ දමන බවයි.

අත ගහන හැම දෙම සාර්ථකව වෙන ලැබීමේ වාසනාව ඇති මේ ලග්නවල අය අද කීර්ති ප්‍රශංසා නිසා බැබළෙනවා

අත ගහන හැම දෙම සාර්ථකව වෙන ලැබීමේ වාසනාව ඇති මේ ලග්නවල අය අද කීර්ති ප්‍රශංසා නිසා බැබළෙනවා

පාසල් සිසුන්ට දුරකථන තහනමක් ? අමාත්‍යාංශය නිවේදනය මෙන්න

පාසල් සිසුන්ට දුරකථන තහනමක් ? අමාත්‍යාංශය නිවේදනය මෙන්න