අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්න අලුත්ම ක්‍රමය මෙන්න.(VIDEO)

Sri Lanka Bandula gunawardhana Essential food
By Aruna Aug 30, 2021 12:58 AM GMT
Aruna

Aruna

Report

සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යාමට ප්‍රතිචාරයක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් හදුන්වාදීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද(29) වාර්තා කර තිබේ.

එම පුවත්පත් වාර්තාවට අනුව කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එම යෝජනා ක්‍රියාත්මක කරන අතර සතොස හරහා භාණ්ඩ ලබා ගැනීමට මෙම සලාක ක්‍රමය හඳුන්වාදීමට නියමිතය



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now