කවුරුත් හොයන ලංකාවේ නිල් කොල්ලගේ තවත් තොරතුරු එක්ක සුපිරි ෆොටෝස් ටිකක් මෙන්න (PHOTOS)
Sri Lanka
United States of America
Canada
Artist
By Akash
ශ්‍රී ලංකාවේ යුත් එකම මේවන විට පිස්සු වැටිලා ඉන්නේ.
එයට හේතුව වී ඇත්තේ මෙරට තරුණයෙකු මේවන විට ලෝකෙම ජනප්‍රියතාවයට පත්වීම හේතුවෙන්.
මේවන විට ගූගල් සෙවීම භාවිතයෙන් ද ඔහුගේ නම සහ විස්තර සොයන්නන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවයි පැවසෙන්නේ.
ඉතින් මෙම තරුණය ජාත්‍යන්තර නිල චිත්‍රපටවල රඟපාන ශ්‍රී ලාංකිකයෙකු ලෙස මේවන විට මුළු සමාජ ජාල හරහා ලෝකයටම ප්‍රසිද්ධ වී හමාරයි.
[]
ඔහුගේ තොරතුරු හොයන පිරිසට ඔඅන්න ඔහුගේ නවතම ෆොටෝස් ටිකක් සහ තවත් තොරතුරු ටිකක් කියන්නයි හදන්නේ ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ නිල් පාටින් බැබලවූJASON CODY
Date Of Birth: August 9, 1994
Birthplace: Colombo, Sri Lanka
Ethnicity: Asian Height: 170cm - 5ft 7in
Weight: 68kg - 150lbs
Shoe Size: 8.5
