අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

Report

ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය මඟින් දිවයින පුරා ඉන්ධන හිඟයක් හෝ සැපයුම් බාධාවක් නොමැති බැවින් අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි සඳහන් කර ඇත්තේ, ඇතැම් ඉන්ධන පිරවුම්හල් නිසි වේලාවට ඉන්ධන ඇණවුම් නොකිරීම නිසා පිරවුම්හල් කිහිපයක පෝලිම් හටගෙන තිබෙන බවයි.

අද දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉන්ධන පිරවුම්හන්වල ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල.. ඉන්ධන නිසා යළිත් රටටම නරක ආරංචියක්

අද දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉන්ධන පිරවුම්හන්වල ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල.. ඉන්ධන නිසා යළිත් රටටම නරක ආරංචියක්

එසේම ඉන්ධන ප්‍රවාහන කොමිස් ගාස්තු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ පවතින කොමිස් සූත්‍රයේ සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

එමෙන්ම සභාපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ වර්තමාන සූත්‍රය සකස් කිරීමේදී මධ්‍යම කඳුකරය සහ දකුණු පළාත සඳහා වන ප්‍රවාහන කොමිස් ගාස්තු සලකා බලා නොමැති බවයි.

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්