වහාම චක්‍රලේඛයක් නිකුත් කරයි.. 31 වෙනිදායි අවසන්.. - පාසල් සිසුන්ටයි මේ දැනුම්දීම..

Report

2025 වසරට අදාළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

වහාම චක්‍රලේඛයක් නිකුත් කරයි.. 31 වෙනිදායි අවසන්.. - පාසල් සිසුන්ටයි මේ දැනුම්දීම.. | Enrollment Of First Grade Students By 2025

ඒ අනුව ඊයේ (30) දිනයේ සිට ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත පාසල් වෙත යොමුකළ හැකි වේ.

තවත් ඉන්ධන වර්ගයක මිල ගැන එකවරම තීරණයක් ගනී - ඒ මෙන්න මෙහෙමයි.. (UPDATE)

තවත් ඉන්ධන වර්ගයක මිල ගැන එකවරම තීරණයක් ගනී - ඒ මෙන්න මෙහෙමයි.. (UPDATE)


කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ එම අයදුම්පත් භාර ගැනීම එළඹෙන 31 වැනිදායින් අවසන් වන බවයි.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය සදහා මෙතන ක්ලික් කරන්න.

මේ අතර, සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලා ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.

එමෙන්ම එළැඹෙන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘත්තිය සමිති රැස්කර, ගුරු විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියේ ය.

ඉදිරි පැය 24 තීරණාත්මකයි?. මේ දැන් ලැබුණ ඇස් රතු වෙන, රතු නිවේදනය මෙන්න..

ඉදිරි පැය 24 තීරණාත්මකයි?. මේ දැන් ලැබුණ ඇස් රතු වෙන, රතු නිවේදනය මෙන්න..


ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත විය.

ඒ, අනුව ලංකා ගුරු සංගමය සඳහන් කළේ, හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වන බවයි.