ඉදිරි පැය 24 තීරණාත්මකයි?. මේ දැන් ලැබුණ ඇස් රතු වෙන, රතු නිවේදනය මෙන්න..

Report

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය 24 තීරණාත්මකයි?. මේ දැන් ලැබුණ ඇස් රතු වෙන, රතු නිවේදනය මෙන්න.. | Weather In Sri Lanka 01St 2024 July

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ය.

ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එමෙන්ම, සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුද ප්‍රදේශය ඉතා රළු විය හැකිය.

මොකක්ද මේ අද හැම පාසලකම කරන්න යන දෙය.. හෙටින් පස්සේ.. ආරංචිය මෙන්න..

මොකක්ද මේ අද හැම පාසලකම කරන්න යන දෙය.. හෙටින් පස්සේ.. ආරංචිය මෙන්න..


මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ඉදිරි පැය කිහිපයේ වඩාත් ප්‍රචණ්ඩ විය හැකිය - කාලගුණ අංශ එකවරම කළ අනතුරු ඇඟවීම මෙන්න.

ඉදිරි පැය කිහිපයේ වඩාත් ප්‍රචණ්ඩ විය හැකිය - කාලගුණ අංශ එකවරම කළ අනතුරු ඇඟවීම මෙන්න.


තව ද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.