මහ පාන්දර ආපු සද්ධන්ත මාරයා - පුංචි මල් කැකුළකට නිදි පැදුරෙම ජීවිතය අහිමි වෙයි

Report

පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට අද ( 04) දින අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු පහක දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරලගංවිල රත්මල්තැන්න අංක180 ලිපිනයේ පදිංචිව සිටි ආර්.ඩී.සෙනිලි දිනෙත්මා යන පෙර පාසල් අධ්‍යාපන ලබන දැරියක් බව වාර්තා වේ.

කටුගස්තොටත් කැළඹෙයි - වෙඩි තැබීමක්

කටුගස්තොටත් කැළඹෙයි - වෙඩි තැබීමක්

වන අලියාගේ ශබ්ධය ඇසී දැරිය සමඟ නිදා සිටි මව විදුලි ලාම්පුව දැල්වීමට යන අතරතුර බිත්තිය දැරියගේ හිසට වැටි සිදුවූ බරපතළ තුවාල නිසා මෙම අනතුර සිදුව ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය ප්‍රකාශ කරයි.

අනේ මම යද්දි මගේ තාත්තා නෑ මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා‍...හදවතේ කැකෑරෙන වේදනාව වචන කළ ධම්මික ප්‍රසාද්

අනේ මම යද්දි මගේ තාත්තා නෑ මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා‍...හදවතේ කැකෑරෙන වේදනාව වචන කළ ධම්මික ප්‍රසාද්

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න