කටුගස්තොටත් කැළඹෙයි - වෙඩි තැබීමක්
කටුගස්තොට, ගුහාගොඩ ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අධික්ෂකවරයෙකු බවත් සඳහන්.
මේ අතර තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.