විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.

Report

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බවලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ, එම කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

විදුලි බිල අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට මෙම වසරේ යෝජනාවලියක් මණ්ඩලය විසින් ඉදිරිපත් කළ තුන්වන අවස්ථාව ලෙසද මෙය සඳහන්.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ පුරප්පාඩු සඳහා නව සාමාජිකයින් පත් කිරීමජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇතැයි බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

හිතාගන්වත් බැරි විදිහට සියලු කොටස් මිල දර්ශක වල සිදු වූ විශාල වෙනස.

හිතාගන්වත් බැරි විදිහට සියලු කොටස් මිල දර්ශක වල සිදු වූ විශාල වෙනස.

 

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.