හිතාගන්වත් බැරි විදිහට සියලු කොටස් මිල දර්ශක වල සිදු වූ විශාල වෙනස.

Report

2024 වසරේ මැයි 10 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) දිනයේ දී ඒකක 12,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 44.08 කින් ඉහළ ගොස් 12,517.58 ලෙසින් සටහන් විය.

රජයෙන් සහන මිලට දෙන පොල් ලොරිය අද කොළඹට.- එක් අයෙක්ට ගෙඩි 5.- කොළඹ ඇතුළු අනෙක් ප්‍රදේශ මෙන්න.

රජයෙන් සහන මිලට දෙන පොල් ලොරිය අද කොළඹට.- එක් අයෙක්ට ගෙඩි 5.- කොළඹ ඇතුළු අනෙක් ප්‍රදේශ මෙන්න.

මේ අතර S&P SL20 මිල දර්ශකය දැක්වුනේ ඒකක 39.00 කින් ඉහළ ගොස් ඒකක 3,759.30 ක් ලෙසයි.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.75 ක් ලෙසන් සටහන් විය.

ඒ, අනුව සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ජෝන් කීල්ස් හෝල්ඩිංස්, කොමර්ෂල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස් DFCC බැංකුව සහ සිලෝන් ටොබැකෝ කම්පැනි යන සමාගම් ඉහළ ධනාත්මක දායකත්වයක් ලබාදීමට සමත්වී තිබුනි.    

මොනවද අනේ මේ වෙන්නේ?- මඩකලපුව අධිකරණයටත් බෝම්බ බියක්.- ලිපියක් මඟින් හෙළි වූ දේ මෙන්න.

මොනවද අනේ මේ වෙන්නේ?- මඩකලපුව අධිකරණයටත් බෝම්බ බියක්.- ලිපියක් මඟින් හෙළි වූ දේ මෙන්න.

 

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.