රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

Report

මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු 25 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පමණක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.

ඒ, පොළොන්නරුවේ අද පැවති ජන රැළිය අමතමින්.

නොවැම්බර් මස 14වනදා උදා වන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මැතිවරණය බව ද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරු නොමැති බවත්, ඒ වෙනුවට කැබිනට් අමාත්‍යංශය වලට ගැලපෙන නිසි නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බවත් ඔහු අවධාරණය කර සිටියා.

බිත්තර මිල පහලට.- විශේෂ තීරණයත් සමඟ නවබ් බිත්තර මිල ගණන් මෙන්න.

බිත්තර මිල පහලට.- විශේෂ තීරණයත් සමඟ නවබ් බිත්තර මිල ගණන් මෙන්න.

4, 13 අංකවලින් එන කෝල් ඉස්සුවොත් ෆෝන් එක පුපුරයි - මෙන්න අලුතෙන්ම ඇහෙන ආරංචිය. - විශේෂ නිවේදනයක්.

4, 13 අංකවලින් එන කෝල් ඉස්සුවොත් ෆෝන් එක පුපුරයි - මෙන්න අලුතෙන්ම ඇහෙන ආරංචිය. - විශේෂ නිවේදනයක්.

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)