අඟහරු ග්‍රහයාගෙන් විදුලිය
By Mithu
මීට කාලයකට කලින් අඟහරු ග්‍රහයා පිළිබඳ විවිධ පරීක්‍ෂණ සහ ගවේෂණ සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අඟහරු ග්‍රහයා පිළිබඳ සුවිශේෂී කරුණක් හෙළි කරගෙන තිබේ.
ඒ අනුව අඟහරු ග්‍රහයා මත විදුලි බලය උත්පාදනය සහ ගබඩා කිරීමේ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී අඟහරුගේ වායු ගෝලය එලදායී ලෙස සංවර්ධනය කිරීම සහ භාවිත කිරීමෙන් අනාගත පරම්පරාවේ අභ්‍යාවකාශ බලශක්ති පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් තීරණාත්මක පියවරක් ළඟා කර ගෙන ඇති බවයි.
මෙම දිගු කාලීන පර්යේෂණය හරහා අනාගතයේදී වෙනත් ග්‍රහලෝක මත බලශක්ති සැපයුම සහතික කිරීම සොයා බැලීමට නියමිත බවට වාර්තා වේ.