විදුලි ගාස්තුවත් වැඩි වෙයි?.
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Cabinet
Ceylon Electricity Board
Kanchana Wijesekera
By krishani
විදුලි ගාස්තු වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඔහු ඊයේ (02) රැස් වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අද (03) පැවති කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%