අද සිට විදුලිය සහ ජලය නොමිලේ... (PHOTO)
බර්කිනා ෆාසෝයේ ජෙෂ්ඨ පුරවැසියන්ට මින්පසු විදුලිය සහ ජලය සඳහා මුදල් ගෙවීම අවශ්‍ය නොවන බව එරට නායක ඉබ්‍රාහිම් ට්‍රෝරේ මහත මහතා පවසා ඇත.
ඔහු පැවසුවේ, වයසක පුරවැසියන්ට නොමිලේ විදුලිය සහ ජලය සැපයෙන බවත්, එය ඉදිරියේදී සියලු ජනතාවටම නොමිලේ ලබාදීමේ බලාපොරොත්තුවක් ඇති බවත්ය.
ඔහුගේ මතය අනුව, ජලය සහ විදුලිය යන දෙකම මූලික මානව අවශ්‍යතා වන අතර එවන් සේවාවන් සඳහා ජනතාව මුදල් ගෙවිය නොහැකි යුතුය.