රට පුරා සියලුම ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන අනිවාර්යෙන් දැනුවත් වන්න..

Report

ලියාපදිංචි ඡන්ද දායකයින්ට ඉදිරි ජනාධිපතිවරණයේදී දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ තමන් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය සහ නොමග යවන සුළු බවත්ය.

ඉදිරි ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා ගැන නවතම බුද්ධි තොරතුරක් එළියට..

ඉදිරි ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා ගැන නවතම බුද්ධි තොරතුරක් එළියට..


ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇති තම කොට්ඨාශ ප්‍රදේශවල පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලදී පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියේය.

GalleryGallery