හැමෝටම ප්‍රශ්නයක් වුණ, මාලිමා මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් උඩු දුවයි.. ඒ ගමන නොහිතපු දෙයක් කරන්න යයි..
එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ ජාතික ජන බලවේගය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමටයි.

විපක්ෂ නායකගේ පුටුවෙන් ඉඳගත්ත මන්ත්‍රී අර්චුනා.. ආයෙත් කරළියට.. මෙදා සැරේ කරලා තියෙන දෙය මෙන්න..(VIDEO)
කෙසේ වෙතත්, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
You May Like This Video👇
.