සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ..

Report

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි, එහි සඳහන්ව ඇත්තේ.

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..


කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර, අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකි බවයි පැවසෙන්නේ.

තව ද, උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙස ම පවතී.

මුලු රටටම සහල් දෙන්න ප්‍රදේශ 06කින් සැරසෙයි..මෙන්න සුබ ආරංචියක්..

මුලු රටටම සහල් දෙන්න ප්‍රදේශ 06කින් සැරසෙයි..මෙන්න සුබ ආරංචියක්..


මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වන ප්‍රකාශ හා විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ බැහැර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබයි.