දූපතකට ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්..
Tsunami
New Zealand
Earthquake
Weather
World
By Aruna
නවසීලන්තයේ ඕක්ලන්ඩ් දුපතට ආසන්නයේ අද (31) අලුයම භූකම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම භූකම්පනය රිච්ටර් මාපාංක ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන්ව ඇති බවයි.
භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හා දේපල හානියක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ, මෙමඟින් සුනාමි අවධානමක් ඇති නොවන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |