දකුණු පිලිපීනයේත් භූ කම්පනයක්

Afghanistan Philippines Earthquake World
By Hashini Apr 16, 2025 07:05 AM GMT
Hashini

Hashini

Report

දකුණු පිලිපීනයේ රික්ටර් මාපකයේ 5.6ක භුමිකම්පනයක් සිදුව තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතන මේ බව පවසනවා.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ 6.4ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙය කිලෝමීටර් 121ක් පොලොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි යුරෝපීය- මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසනවා.

මෙම භූ කම්පනයන් හේතුවෙන් එම රටවල් දෙකෙහිම කිසිදු ජිවිත හෝ දේපල හානියක් සිදු වී නොමැත.

තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

ReeCha