භූ කම්පන තත්ත්වයක් - 05ක් තුවාල ලබයි..

Japan Earthquake
By krishani May 05, 2023 08:54 AM GMT
krishani

krishani

Report

ජපානයේ Ishikawa ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ රිච්ටර් මාපක ඒකක 6.3 ක ප්‍රබලත්වයකින් යුතුවයි.

මෙම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join