අද හවස 4 වෙනකම්.. ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද?. දැන්ම බලන්න..
By krishani
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපක් සඳහා පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.
ඒ අනුව ඊයේ (20) පස්වරු 4.00 සිට අද (21) පස්වරු 4.00 දක්වා එම නිවේදනය බලපැවැත් වේ.
ඒ අනුව,
මහනුවර දිස්ත්‍රික්කය - දොළුව,උඩුදුම්බර
මාතලේ දිස්ත්‍රික්කය - රත්තොට, විල්ගමුව, යටවත්ත, උකුවෙල
බදුල්ල දිස්ත්‍රික්කය - බදුල්ල ,හාලි ඇළ
මහනුවර දිස්ත්‍රික්කය - පාතදුම්බර, පන්විල, මැදදුම්බර
කුරුණෑගල දිස්ත්‍රික්කය - රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය - ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, නාඋල, පල්ලේපොල, මාතලේ
යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇත.
You May Like This Video👇