අද හවස 4 වෙනකම්.. ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද?. දැන්ම බලන්න..

Landslide In Sri Lanka Weather Latest Headlines Decision Making
By krishani Jan 20, 2025 06:41 PM GMT
krishani

krishani

Report

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපක් සඳහා පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.

"විකුණන තෙල් ලීටරය ගානෙ ණය.." - හැම මාසෙම ඉන්ධන වලට වෙන දෙය..

"විකුණන තෙල් ලීටරය ගානෙ ණය.." - හැම මාසෙම ඉන්ධන වලට වෙන දෙය..

ඉදිරි පැය 36 තීරණාත්මකයි?. ඇට්ටි හැලෙන්නම දෙයි ද?. රෑ වෙන දෙය මෙන්න..

ඉදිරි පැය 36 තීරණාත්මකයි?. ඇට්ටි හැලෙන්නම දෙයි ද?. රෑ වෙන දෙය මෙන්න..

ඒ අනුව ඊයේ (20) පස්වරු 4.00 සිට අද (21) පස්වරු 4.00 දක්වා එම නිවේදනය බලපැවැත් වේ.

ඒ අනුව,

මහනුවර දිස්ත්‍රික්කය - දොළුව,උඩුදුම්බර

මාතලේ දිස්ත්‍රික්කය - රත්තොට, විල්ගමුව, යටවත්ත, උකුවෙල

බදුල්ල දිස්ත්‍රික්කය - බදුල්ල ,හාලි ඇළ

මහනුවර දිස්ත්‍රික්කය - පාතදුම්බර, පන්විල, මැදදුම්බර

කුරුණෑගල දිස්ත්‍රික්කය - රිදීගම 

මාතලේ දිස්ත්‍රික්කය - ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, නාඋල, පල්ලේපොල, මාතලේ

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇත.

You May Like This Video👇 

ReeCha