ඉදිරි පැය 36 තීරණාත්මකයි?. ඇට්ටි හැලෙන්නම දෙයි ද?. රෑ වෙන දෙය මෙන්න..

Report

ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකිය.

ආසාවෙන් බලන් ඉන්න වාහනයක් ගන්න එක.. වාහන මිලේ වෙන්න යන දෙය අද ජනපති කියයි..

ආසාවෙන් බලන් ඉන්න වාහනයක් ගන්න එක.. වාහන මිලේ වෙන්න යන දෙය අද ජනපති කියයි..

විශ්‍රාම වැටුපක් අහිමි කරන්න යයි.. රජය ඉක්මනින්ම කරන්න යන දෙය මෙන්න..

විශ්‍රාම වැටුපක් අහිමි කරන්න යයි.. රජය ඉක්මනින්ම කරන්න යන දෙය මෙන්න..

එමෙන්ම, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

තවද, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වේ.

විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇති විය හැකිය.

අස්වැසුම මෙන්න මේ අයට විතරයි.. දැනට දෙන ආධාර?. අස්වැසුමට වෙන දෙය මෙන්න..

අස්වැසුම මෙන්න මේ අයට විතරයි.. දැනට දෙන ආධාර?. අස්වැසුමට වෙන දෙය මෙන්න..

කෙසේ වෙතත්, වැඩිදුරටත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video👇