හිටපු ඇමති ඩලස්ගෙන් ලොකු ඉල්ලීමක් - ඩොනල්ඩ් ට්‍රම්ප්ටම ලිපියක් යවලා

Report

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව අඳාළ ලිපිය යොමු කර ඇත්තේ ඉකුත් 24 වන දිනයි. අඳාළ ලිපිය මඟින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාවෙන් අමෙරිකාව වෙත ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම වූ 20% ක ප්‍රතිශතය, 2026 වසරට පමණක් අදාළ වන ලෙස 12% දක්වා තාවකාලිකව අඩු කිරීම සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන ලෙසයි.

සජිත්ගේ නව බලවේගය? එජාප ප්‍රබලයෝ සමඟ තීරණාත්මක හමුව

සජිත්ගේ නව බලවේගය? එජාප ප්‍රබලයෝ සමඟ තීරණාත්මක හමුව

එසේම ආපදා අවස්ථාවේදී අමෙරිකාව මඟින් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් කෘතඥතාවයද පළ කර ඇත.

අඳාළ ලිපිය පහතින්,

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

හිටපු ඇමති ඩලස්ගෙන් ලොකු ඉල්ලීමක් - ඩොනල්ඩ් ට්‍රම්ප්ටම ලිපියක් යවලා | Dullas Requests Us Tariff Cut For Sri Lanka

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා