යුක්‍රේන ගොඩනැගිලි කිහිපයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාර

Report

යුක්‍රේනයේ කියෙව් අගනුවර මහල් නිවාස සංකීර්ණ කිහිපයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇත.

ඒ සමඟම එහි ගින්නක් ද හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

යුක්‍රේන බලධාරීන් විසින් තහවුරු කළේ මෙම ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි දෙකකට හානි සිදුව ඇති බවයි.

ඒ වගේම ඉන් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

තවද යුක්‍රේන අගනුවර වටා ගුවන් ආරක්ෂක ඒකක ද ක්‍රියාත්මක වී ඇති බව විදෙස් වාර්තා වාර්තා කරයි.

චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

ඔව් නුගේගොඩට රැළියට සෙනඟ ගේන්න ජාවාරම්කාරයින් හතරදෙනෙක් උදව් කළා - ගම්මන්පිල කට අරී

ඔව් නුගේගොඩට රැළියට සෙනඟ ගේන්න ජාවාරම්කාරයින් හතරදෙනෙක් උදව් කළා - ගම්මන්පිල කට අරී