ඉන්දියාවම කැළඹු කෝලිගේ අවන්හලේ ඇඳුම් තහනම. -එළියට ආ වීඩියෝව මෙන්න. (VIDEO)
By Wayomi
මුම්බායි හි පිහිටි ක්‍රීඩක, විරාත් කෝලීගේ සුපිරි පන්නයේ One 8 අවන්හලට ද්‍රවිඩ සම්භවයක් සහිත සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ගොස් තිබෙනවා.
එහිදී ඔහුට ඊට ඇතුල්වීමට ඉඩ දී නැහැ.
ඒ , සාම්ප්‍රදායික ද්‍රවිඩ ඇඳුමින් සැරසුණු එම තරුණයා නිවැරදි ඇඳුමකින් නොපැමිණීම හේතුවෙන්.
කෙසේ වෙතත් ඔහු හෝටල් කාර්ය මණ්ඩලය තමන්ට ඇතුළු වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක්ද මුදා හැර ඇති අතර එය සමාජ මාධ්‍ය තුළ වඩාත් උණුසුම් තත්ත්වයක් ඇති වීමට ද හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
Person with Veshti was not allowed in @imVkohli 's Restaurant
— உன்னைப்போல் ஒருவன் (@Sandy_Offfl) December 2, 2023
Very nice da? pic.twitter.com/oTNGVqzaIz