පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට කරන්න ඕන දේ ගැන අධිකරණයෙන් නියෝගයක්.

Report

රථ වාහන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය, පොලිසියට අද(3) නියෝග කර තිබෙනවා.

ඒ,මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාළ නඩුව අද(3) යලි කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

නව යුගයක් ආරම්භ කරමින් – "GovPay" ලංකාවේ රාජ්‍ය සේවාවන්වලට ඇතුලත් කරයි.

නව යුගයක් ආරම්භ කරමින් – "GovPay" ලංකාවේ රාජ්‍ය සේවාවන්වලට ඇතුලත් කරයි.


You may like this video