රුපියල ඇදදමා ඩොලරය අද ඉහළ නගී - නව මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.18ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 305.79ක් ලෙසත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම මිල ගණන් ඉකුත් දිනවලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකමේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

අද දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සටහන් වී ඇත:

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ලංකා බැංකුව - රු. 298.50 - රු. 305.50

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 295.82 - රු. 306.01

කොමර්ෂල් බැංකුව - රු. 296.55 - රු. 305.00

සම්පත් බැංකුව - රු. 297.11 - රු. 305.25

අමානා බැංකුව - රු. 299.50 - රු. 305.05

තිස්සකුට්ටි අනුරගෙන් සමාව ඉල්ලයි

තිස්සකුට්ටි අනුරගෙන් සමාව ඉල්ලයි

දරුවන්ට කිරි නෙවෙයි.. විෂ? - කෝටි 18ක බහලුම් සීල්

දරුවන්ට කිරි නෙවෙයි.. විෂ? - කෝටි 18ක බහලුම් සීල්