නොසිතූ ලෙස එකවර වෙනස් වූ ඩොලරයට අද සිදුවූ දේ..
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
By Sewvandhi
පසුගිය දිනවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දවසේ තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.
ඒ අනුව අද දවසේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ 288.50ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ 295. 50ක් ලෙසයි.
……………………………………………………………………………………………
You may like this video 👇