මොකද මේ ආයේ එක පාරටම වෙලා තියෙන්නේ? - ඩොලරය ඉහළට.- ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.

Report

ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

තවත් සුබ ආරංචියක්. - සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම ගැන කැබිනට්ටුව ගත් තීරණය මෙන්න.

තවත් සුබ ආරංචියක්. - සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම ගැන කැබිනට්ටුව ගත් තීරණය මෙන්න.


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 300.63 ක් සහ විකුණුම් මිල රු. 310.05 ක් ලෙස සටහන් වී ඇති අතර 2024 මාර්තු 15 දිනෙන් පසුව ඩොලරයේ විකුණුම් මිල රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)


එමෙන්ම අද දින ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 305.27 ක් ලෙසින් සටහන් වී තිබෙනවා.

වර්ජනය කිරීමට යාමෙන් තව අවුරුදු 5කින් ගුරුවරුන්ට වෙන්න යන දේ ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්.

වර්ජනය කිරීමට යාමෙන් තව අවුරුදු 5කින් ගුරුවරුන්ට වෙන්න යන දේ ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්.


ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,

?මහජන බැංකුව - රු. 300.03 - රු. 310.19

?කොමර්ෂල් බැංකුවේ - රු. 299.31 - රු. 309.50

?හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 301.00 - රු. 309.00

?සෙලාන් බැංකුව - රු. 299.00 - රු. 308.50

?ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.299.50 - රු. 311.50

?එන්.ඩී.බී. (NDB) - රු. 298.50 - රු. 309.50

?අමානා බැංකුව - රු. 302.75 - රු.308.25

?ලංකා බැංකුව - රු. 301.75 - රු. 309.75