රුපියල තවදුරටත් බාල්දු වෙලා ඩොලරය ඉහළට

Report

අද (08) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී ඇත.

සෙලාන් බැංකුව - ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 298.85 සිට රු. 298.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 304.35 සිට රු. 304.25 දක්වා ඉහළ ගොස් ඇත.

NDB බැංකුව - ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 298.75 සිට රු. 298.85 දක්වා සහ විකුණුම් අනුපාතය රු. 305.25 සිට රු. 305.35 දක්වා ඉහළ ගොස් ඇත.

මහජන බැංකුව - ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 298.67 සිට රු. 298.57 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 305.05 සිට රු. 304.94 දක්වා පහත වැටී ඇත.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

ධම්මික පෙරේරා LAUGFS කොටස් අත්පත් කර ගනී - ආරංචි මාර්ග

ධම්මික පෙරේරා LAUGFS කොටස් අත්පත් කර ගනී - ආරංචි මාර්ග

මේ ලග්න හිමියන් අද කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් අද කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න - අද ලග්න පලාපල