විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2025 ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ මුදල් ප්‍රමාණය අඩුවී ඇත.

ජූලි මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 697.3 (රුපියල් බිලියන 210.0) ලැබී තිබුණු අතර, අගෝස්තු මාසයේදී එය එක්සත් ජනපද ඩොලර් මිලියන 680.8 (රුපියල් බිලියන 205.2) දක්වා අඩුවී ඇත.

2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ප්‍රේෂණ ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 5,116.0 (රුපියල් බිලියන 1,528.4) ලැබී ඇත.

 

ගුරුවරුන්ට පඩියට අමතරව දීමනාව 15000ක වැඩි කිරීමක්? - ලංකා ගුරු සංගමය

ගුරුවරුන්ට පඩියට අමතරව දීමනාව 15000ක වැඩි කිරීමක්? - ලංකා ගුරු සංගමය

එමෙන්ම, ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක්ද වාර්තා වී ඇත. ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් 200,244 ක් පැමිණ තිබුණු අතර, අගෝස්තු මාසයේදී එය 198,235 දක්වා අඩුවී ඇත. 

කෙසේ වුවද, 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් 1,566,523 ක් පැමිණ ඇති අතර, 2024 වසරේ සමාන කාලපරිච්ඡේදයේදී පැමිණ තිබුණේ සංචාරකයන් 1,362,668 කි.

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

රනිල් ඇත්තටම පාර්ලිමේන්තු යයිද නැද්ද කියලා තිබ්බ ප්‍රශ්නෙට කෙළින් උත්තරේ හම්බෙයි

රනිල් ඇත්තටම පාර්ලිමේන්තු යයිද නැද්ද කියලා තිබ්බ ප්‍රශ්නෙට කෙළින් උත්තරේ හම්බෙයි

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය