භයානක රෝගයක් හිස ඔසවයි - මේ රෝග ලක්ෂණ ඇත්නම් දැන්ම පරික්ෂා කරගන්න

Report

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී මිලින්ද අබේකෝන් මහතා පවසන ආකාරයට මුඛ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යන බව තොරතුරු වාර්තා වේ.

ඔහු පවසන ආකාරයට සති තුනකට වඩා පවතින මුඛයේ සුව නොවන තුවාල, මුඛයේ දිවේ හෝ කම්මුල් වල ශ්ලේෂ්ම වල රතු හෝ සුදු ලප ඇති විට හා මුඛයෙන් හෝ උගුරෙන් පැහැදිලිව නොපෙනෙන රුධිර වාහනයක් සිදුවීම ආදී රෝග ලක්ෂණ ඇත්නම් ලගම ඇති වෛද්‍යවරයා වෙත යොමු වී ඒ බව පරික්ෂා කරගන්නා මෙන් දැනුම් දී ඇත.

හදිසි නිවේදනයක් - මහජන අනතුරු ඇගවීමක් - ජනතාව අතර බෙදාහරින්න

හදිසි නිවේදනයක් - මහජන අනතුරු ඇගවීමක් - ජනතාව අතර බෙදාහරින්න

නිතර දුම්පානය බුලත්විට කෑම මෙම රෝගයට ගොදුරු වීමට බලපාන ප්‍රධානම සාධකයක් බව වෛද්යවරයා පවසන අතර දුම්කොළ භාවිතයෙන් සම්පුර්ණයෙන්ම ඈත්වීම,මත්පැන් පානය නොකිරීම හා දෙතොල අධික ලෙඩ පාරජම්බුල කිරණ වලට නිරාවරණය නොකිරීම හා සෞඛය සම්පන්න ආහාර රටා තුලින් මෙම රෝගය වැළැක්විය හැකි බවද ඔහු පවසයි. 

මෙන්න මේ කාන්තාවන්ට මුදල් - මේ බැංකු තුනෙන් මුදල් ගැනීමේ අවස්ථා

මෙන්න මේ කාන්තාවන්ට මුදල් - මේ බැංකු තුනෙන් මුදල් ගැනීමේ අවස්ථා

ඉදිරි පැය 36 මේකයි වෙන්නේ - ජනතාව ප්‍රවේශමෙන්

ඉදිරි පැය 36 මේකයි වෙන්නේ - ජනතාව ප්‍රවේශමෙන්