දිට්වා කරපු හරියක් - ලංකා සිතියමට වෙන්න යන දේ

Report

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ නාය යෑම් සහ ගංවතුර තත්ත්වයේ බලපෑමෙන් ශ්‍රී ලංකා ත්‍රිමාණ සිතියමේ යම් වෙනස්කම් සිදුවිය හැකි බවට මිනුම්පති එන්.කේ.යූ. රෝහණ පවසයි.

එබැවින් ශ්‍රී ලංකාවට ඉහළ අහසේ කක්ෂගත කර ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයන්හි සමීප චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම දිට්වා නිසා පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයේ කිලෝ මීටර් 143ක් දූෂණයට ලක්ව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සඳහන් කළා.

එම අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා පවසා සිටියේ ගංවතුරින් මෙරට මුහුදට මෙන්ම වෙරළ තීරයට ද දරුණු බලපෑමක් එල්ල වී ඇති බවයි.

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

විශ්‍රාම වැටුප් හා මාසික දීමනාවල වෙනසක්

විශ්‍රාම වැටුප් හා මාසික දීමනාවල වෙනසක්

නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝයි - අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකෙන්නැයි දැනුම්දෙයි

නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝයි - අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකෙන්නැයි දැනුම්දෙයි