ආපදාවෙන් හානි වූ කුඹුරු සඳහා තවමත් වන්දි මුදල් ලැබී නොමැති බවට ගොවීන්ගෙන් චෝදනා

Report

 මෙරට පැවති අයහපත් කාලගුණය හමුවේ මතු වූ ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ කුඹුරු සඳහා තවමත් වන්දි මුදල් ලැබී නොමැති බවට දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියගම හා මුරුතගස්පිටිය ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනු ලබයි .

ඒ වගේම මෙවර මහ කන්නයේ වී වගා කටයුතු සඳහා නුසුදුසු පුද්ගලයින් හට වන්දි ලබාදී ඇති බවත් ගොවීන් සදහන් කර තිබේ.

ඒ වගේම මේ පිළිබද පැමිණිළි කිරීම සදහා ගොවීන් දෙහිඅත්තකණ්ඩිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණ  ඇත.

මෙන්න මේ අයට ආපදා හේතුවෙන් මුළුතැන්ගෙයි උපකරණ වලට 50,000 දීමනාව ලැබිලා , ඔබටත් ලැබුණද?

මෙන්න මේ අයට ආපදා හේතුවෙන් මුළුතැන්ගෙයි උපකරණ වලට 50,000 දීමනාව ලැබිලා , ඔබටත් ලැබුණද?

මේ ප්‍රදේශයේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක්

මේ ප්‍රදේශයේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක්