මෙන්න මේ අයට ආපදා හේතුවෙන් මුළුතැන්ගෙයි උපකරණ වලට 50,000 දීමනාව ලැබිලා , ඔබටත් ලැබුණද?

Report

මෙරට පැවතුන අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රුපියල් 50,000 දීමනාව, පවුල් 3665 කට ගෙවා අවසන් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය සදහන් කර තිබේ.

තවද ඒ සඳහා පවුල් 147628 සුදුසුකම් ලබා ඇති බව එහි අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක මහතා සදහන් කරයි.

ඒ වගේම 25,000 සහ 50,000 දීමනාව ලබාදීම සඳහා ඉඩමේ අයිතිය බලනොපාන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

අවදානයෙන් - අද මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අවදානයෙන් - අද මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

සිතු සිතු සම්පත් උදාවෙන සුබ අසුබ කැන්දන අද ලග්න පලාපල

සිතු සිතු සම්පත් උදාවෙන සුබ අසුබ කැන්දන අද ලග්න පලාපල