මේ දිනිති වල්ගමගේද? නැත්නම් ප්‍රියංකා චොප්රාද? අම්මෝ ලස්සන [PHOTOS]
Photoshoot
Gossip Today
SL Actress Gossips
Gossip Lanka
Sinhala news
By Ashfa
දිනිති වල්ගමගේ කියන්නේ අපි හැමෝම ආදරය කරන ගොඩක් දක්ෂ නිළියක්.
ඇය ටික කලකට පෙර විවාහ වෙනවා.
ඒ එයාගේ ආදරවන්තයා සංගීත් සතරසිංහ සමගින් .
දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ශ්‍රී ලංකා එයාර්ලයින්ස්හි ගුවන් සේවිකාවක් විදිහටත් සේවය කරනවා.
ඇය ඇයගේ සැමියා සමග ගත චායාරුප පෙළක් තමයි දැන් ෆේස්බුක් හි වෛරල් වෙන්නේ ,



