අසනීප උන දිනිති වල්ගමගේට සංගීත් කරපු වැඩේ - කවුරුත් හොයන වීඩියෝව මෙන්න..(VIDEO)

By Sewvandhi Sep 30, 2022 03:50 PM GMT
Report

දිනිති වල්ගමගේ කියන්‌නෙ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත කතාබහට ලක්වන චරිතයක් කිව්වොත් හරි. ඒ වගේම දිනිති ගැන පසුගිය දවස්වල වැඩිපුර කතාබහ වෙන්න හේතු වුණේ, රංගන ශිල්පී සංගීත් සතරසිංහ සමඟ ඇය ප්‍රේම කතාවක් ඇරඹුවා කියන ප්‍රවෘත්තිය නිසා.

හැබැයි මේ දෙන්නාගෙන් කවුරුත් ඒ කතාව නම් ප්‍රසිද්ධියේ කියලා නැහැ තවම. හැබැයි, සංගීත්ගේ යූටියුබ් නාලිකාවේ සංගීත් වැඩිපුරටම ඉන්නෙත් දිනිති එක්ක තමයි. ඒ වගේම සංගීත් ඇයට ආදරේට කියන්නෙ "බේබී" කියලාලූ.

ඔන්න පසුගිය දවසක දිනිති අසනීප වුණාම සංගීත් ඈට ලස්සන කැප් එකක් වගේම තව තව තෑගි ගොඩකුත් අරන් දීලා.

"තැන්ක්යූ සෝ මච් එයාට සුව වෙන්න ප්‍රාර්ථනා කරපු හැමෝටම. අද දිනීගේ ලොකු අම්මි නාගදීපේ ගිහින්. අද දිනීට කන්න වෙන්නෙ කඩෙන්.. ඉතින් මම හිතුවා එයාව අපේ ගෙදර එක්කන් ගිහින් අම්මිගෙන් කෑම චුට්ටක් කවනවා කියලා. ඊට කලින්.. එයා ආස දේවල් ටිකක් තියෙනවා. එයා අසනීප වුණාම පොඩි බබෙක් වගේ.. එයා ආසයි මල්වලට.."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now