රජයෙන් සහන සලසාදෙන ජන කොටසක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ දැනුම්දීමක්..

Dinesh Gunawardena Government Of Sri Lanka
By krishani Sep 06, 2022 09:49 AM GMT
krishani

krishani

Report

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජනතාව මුහුණ දි ඇති ගැටලුවලට සහන සැලසීමට වහා ක්‍රියාත්මක වන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් පාලන හා පළාත් සභා අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මයාදුන්නේ මහතාට උපදෙස් ලබා දී තියෙන්නේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join