සුරූපී දිනක්ෂි හුරතල් දුව සාරන්‍යා එක්ක පාර්ටි එකකට ගිහින් කරපු දේ - හැමෝම හොයන ඡායාරූප පෙළ..(PHOTOS)
By Sewvandhi
සාරංගගෙයි දිනක්ෂිඔගෙයි චූටි දුව සාරන්‍යාව දැන් නොදන්නා කෙනෙක් නොමැති තරම්. පසුගියදා පැවැත්වුණු ඇගේ අපූරු උපන්දින උත්සවය ගැන හැමෝම කතාබහ කළා.
මේ ළඟදි දවසක සාරන්‍යා එයාගේ අම්මා දිනක්ෂි එක්ක පාර්ටි එකකට ගිහින් තිබුනා. ඒ විජිත අංකල්ගේ බෙර්ත්ඩේ පාර්ටි එකට. සාරන්‍යාටත් එයාගේ උපන්දිනයට කේක් එක හදලා දුන්නේ විජිත අංකල්.
පාර්ටි එක අතරේ සාරන්‍යා එයාගේ අම්මා එක්ක ඡායාරූප ගොඩක් ගත්තා.
පහත සඳහන් වෙන්නේ ඒ ඡායාරූප...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |








