සියල්ල බලා සිටි මොහොත උදා කරමින් දිනක්ෂි සහ සාරංග සිය දියණිය වෙනස්ම විදියකයට පෙන්නයි... වීඩියෝ සහිතයි.. (VIDEO)
By Sithumi
බොහෝ දෙනෙකු කාලයක් පුරාවට කළා ක්ෂේත්‍රයේ බැබලෙන තාරකාවන් දේපලක් වන දිනක්ෂි සහ සාරංගගේ දියණිය දැක බලා ගැනීමට අපේක්ෂාවෙන් පසු වුනා. ඉතින් ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ට අද එම අවස්ථාව උදාවෙලා තියනවා.
ඒ ඔවුන් දේපල විසින් ගයනා කරන ගීයක් දියණිය වෙනුවෙන් එලි දක්වමින් .
එහි ඔවුන් දෙදෙනා සහ දියණිය රූප රචනයේ දක්නට ලැබෙනවා. එම ආදරනිය ගීතයට සමාජ මාධ්‍ය වල ඉතාමත් හොද ප්‍රතිචාර ලැබී තිබෙනවා.
එම ආදරණිය වීඩියෝව ඔබත් පහතින් නරබන්න. ඔවුන්ගේ සහ දියණියගේ අනාගතය සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.