දිනක්ෂිගෙයි සාරංගගෙයි පුංචි සිගිති දියණියව බලාගන්න කෙනාට දීපු අපූරු සප්‍රයිස් බර්ත්ඩේ පාටිය (PHOTOS)

Gossip Today Dinakshie Priyasad Sri Lankan Actress Saranga Disasekara
By Sithumi Jun 13, 2022 03:06 PM GMT
Sithumi

Sithumi

Report
145 Shares

ප්‍රියසාද් පවුල කියලා කිවුවම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ ආදරණීය පවුලේ ලොකුම දියණිය තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟ කියන්නත් හැමෝම දන්නවා. ඉතින් ඔහු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම අපිට ඔහුව මේ දිනවල පුංචි තිරය ඔස්සේ හිතුවක්කාර ටෙලි නාට්‍යයෙන් වගේම පාර වසා ඇත ටෙලිනාට්‍ය ඔස්සේද දකින්න ලැබෙනවා. ඒ වගේම හිරු ස්ටාර් රියැලිටි වැඩසටහන මෙහෙය වන්නේද ඔහුයි.

ඒත් එක්කම මේ දිනවල තිරගතවන ආශාවරී සිනමා නිර්මාණයටද ඔහු රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් කළා ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් සාර්ථකව සමබරව ගෙන යන අපූරු කළා ශිල්පියෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම පහුගිය දවසක දිනක්ෂි සිගිති දියණියක් මෙලොවට බිහිකරමින් උතුම් මව් පදවිය ලැබීමත් සමඟ දැන් මේ ආදරණීය යුවල මව් පියන් වෙලා ඉන්න බවත් දැන්නම් අපේ රටේ හැමෝම දන්නා කාරණයක

. ඉතින් මේ සිගිති දියණිය මෙලොවට බිහිවෙලා දැන් මාස අටක් පමණ වෙනවා. ඉතින් ඒ වගේම අලුත උපන් පුංචි සිඟිති දියණියත් එක්ක මේ දවස් වල මේ ආදරණීය යුවල ඉතාමත් සුන්දර ජීවිතයක් ආදරෙන් සතුටෙන් ගතකරන බව කාටත් රහසක් නෙමෙයි. මොකද මේ ආදරණීය කැදැල්ලේ ආදරණීය සුන්දර ඡායාරූප නිතරම අපට ඔවුන්ගේ සාමාජ මාධ්‍ය ජාලා ගිණුම් හරහා දකින්න ලැබෙන නිසා.

ඉතින් ඒ වගේම මේ ආදරණීය යුවලගේ අලුත උපන් සිගිති දියණියව ආදරයෙන් ඇහැක් වගේ බලාගන්න නර්ස්ගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ප්‍රියසාද් පවුලේ හැමෝම වගේම සරංගගේ පවුලේ අයත් එකතු වෙලා මේ චූටි දුවව බලාගන්න කෙනාට අපූරු සප්‍රයිස් බර්ත්ඩේ පාටියක් චාම්ව ලස්සනට සංවිධානය කරලා තිබුණා.

ඉතින් ඒ වගේම ඇයට උපන්දිනය වෙනුවෙන් තෑගී බෝග දෙන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ දිනක්ෂිගෙයි සාරංගගෙයි සිගිති දියණියව ආදරෙන් බලාගන්න කෙනාගේ උපන්දිනය වෙනුවෙන් කාටත් ආදර්ශයක් ලබා දෙමින් කරපු අපූරු වැඩේ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

GalleryGallery