දිනක්ශි සාරංග දෙන්න පුංචි දුවත් එක්කම කරපු ලස්සන ෆොටෝ ශූට් එකේ හැමෝම හොයපු ජායාරූප (PHOTOS)
දිනක්ෂි ප්‍රියසාදි කියලා කියන්නේ ජනප්‍රියම නිළියක්. ඇය ගැන කතා බහ වැඩි වුණේ සාරන්ග සමග විවාහ වීමත් සමගයි සාරන්ගයි දිනනක්ශියි දෙන්නා මේ ලගදි ලස්සන වාඩක් කරලා තිබුණා.
ඒ එයාලගේ චූටි දුවත් එක්කමයි. මේ ඔක්කොම එකතු වෙලා ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා. ඒ දුවගේ උපන්දිනය වෙනුවෙන්.
මේක ගොඩක් දෙනාගේ කතා බහට ලක් වෙලා වගේම මේකට විවිධ ප්‍රතිචාරත් ලැබිලා තිබුනා
එහෙනම් බලන්නකෝ මේ ෆොටෝ ශූට් එකේ ලස්සන













