පවුල පිටින් රට ගිය දිනක්ෂි සාරංග සතුට සැමරුවේ මෙහෙමයි - බලන්නකෝ එයාල කරන දේවල් - (PHOTOS)
සාරංග දිනක්ෂී පුංචි පවුල නොහදුනන කෙනෙක් නැති තරම්.ඒ එයාලගේ ජනප්‍රියත්වය වගේම සමාජ මාධ්‍ය භාවිතය නිසයි.
ඉතින් මේ පුංචි පවුලේ සතුට තමයි සාරන්‍යයා කියන්නේ.මේ සාරන්‍යාගේ මුල්ම විදෙස් සංචාරය ලු.මේ අලුත්ම අත්දැකීමෙදී කාටත් වඩා සතුටෙන් ඉන්නේ පුංචි සාරන්‍යා.
ඉතින් එයාලාගේ පුංචි හා පැටික්කී එක්ක ඒ දෙන්නාගේ පුංචි පවුලේ සතුට දිනක්ශි වගේම සාරංගත් සමාජමාධ්‍යට එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.




