ඩිල්ෂාන් මධුශංකට IPL යන්න වරම්

Report

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බ්‍රයිඩන් කාර්ස් වෙනුවට ඩිල්ෂාන් මධුශංකව බඳවා ගෙන තිබේ.

තරඟාවලියේ ඉතිරි තරග සඳහා මධුශංක වේග පන්දු යවන්නෙකු ලෙස සංචිතයට එක්වන බව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තහවුරු කළේය.

ආබාධයක් හේතුවෙන් කාර්ස් ඉවත් වීමෙන් පසුව, ශ්‍රී ලංකා වමත් වේග පන්දු යවන්නා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ ප්‍රහාරය ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

නොකියාම කරන්ට් කපන්න යයි.. ලංවිම වාර්තාවලින් සත්‍යය එළියට

නොකියාම කරන්ට් කපන්න යයි.. ලංවිම වාර්තාවලින් සත්‍යය එළියට

Gallery