මන්ත්‍රී පුතෙකු සහ ඔහුගේ බිරිඳ පොලිසියට කුණුහරුපෙන් බනින හැටි මෙන්න..(VIDEO)

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගේ පුතා පොලිස් නිලධාරියෙකු හට බැන වදින ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත්, දිලිප් වෙද ආරච්චි මහතාගේ පුතා සහ ඔහුගේ බිරිඳ අධිවේගී මාර්ගයට ඇතුලත් වීමේ දොරටුවේදී මෙසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හට අසැබි වචනයෙන් බැන වැදුණු බවයි වීඩියෝවේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

එම වීඩියෝව පහතින් බලන්න ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now