දිලිප් වෙදාරච්චි මන්ත්‍රී ගේ සොහොයුරු හදිසියේ අත්අඩංගුවට ගනියි ... උණුසුම් තත්වයක් (VIDEO)
By Sithumi
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු දිලිප් වෙදාරච්චි මහතාගේ සහෝදරයා වන නිහාල් වෙදආරච්චි මහතා තංගල්ල පොලීසිය විසින් අද අත්අඩංගුවට තිබෙනවා
ඒ පසුගිය මැයි නම් වෙනිදා සිදුවූ කාල්ටන් නිවසේ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන්.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ අවස්ථාවේ එම ස්ථානයට විශාල පිරිසක් රැස්ව සිටි අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා.
එම තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.