දිරාපත්වුණු පේලි නිවාස අලුත් වැඩියාවට සෙවිලි තහඩු

Report

මෙරට මලයගම් ප්‍රජාවගේ දිරාපත්වුණු පේලි නිවාස අලුත් වැඩියා කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය , රුපියල් ලක්ෂ අටසිය විසිපහක (රු.82,566,020.00) වටිනාකමින් යුතු සෙවිලි තහඩු ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මැදිහත් වීම මත සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේදී මලයගම් ප්‍රජාවගේ අළුත්වැඩියා විය යුතු සියලු නිවාස අලුත් වැඩියා කිරීමට කටයුතු කර තිබේ.

කාටත් හොරෙන් කරගන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි

කාටත් හොරෙන් කරගන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි

  ගාල්ල,රත්නපුර,බදුල්ල,කෑගල්ල,මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල සහ හැටන් ප්‍රදේශයේ ඇති වතුවල වසර ගණනාවකින් අළුත් වැඩියා නොවූ දිරාපත්ව ඇති පේලි නිවාස පිළිසකර කිරීමට නියමිතව ඇත.

වස්කඩුවේ නොහදුනන මළ සිරුරක්

වස්කඩුවේ නොහදුනන මළ සිරුරක්